Sense8 s02e01 subtitles. Sense8 (2017) [S02 : E01] with Sinhala Subtitles 2019-04-06

Sense8 s02e01 subtitles Rating: 6,8/10 1596 reviews

Sense8

sense8 s02e01 subtitles

හැකින් වැඩ වලට ගොඩක් කැමති අයට හොඳ හොඳ කන්සෙප්ට් දැනගන්න පුළුවන් කතාව පුරාවටම පසුගිය කතා සමයටත් වඩා. ඒ වගේම තමයි තමුන්ගේ ගෙදරත් නැතුව ගියා. පසුගිය කතාවේදී අපට මගහැරුණු වසර තුල සෙන්සේට් වරුන්ගේ ජීවිත ගතවුනේ කොහොමද කියන එක තමයි පෙන්නුම් කලේ. කොහොම වුනත් බග් කියන්නේ ආතල් පොරක් නිසා කතාවත් මිනිහා එක්ක නැගලා යනවා. බග් වගේම වුල්ෆ්ගැන්ග් ගේ යාලුවා දන්නෙත් නෑ වුල්ෆ්ගැන්ග් මේ විදියේ සෙන්සේට් කෙනෙක් වග.

Next

Titulky

sense8 s02e01 subtitles

ඒත් වුල්ෆ්ගැන්ග් අපරාධකාරයෙකුගේ ජිවිතයට වැඩිය කැමැත්තක් ඇත්තේ නෑ. මේ හේතුව නිසා ලීටෝට ඒජන්සිය සමග තිබුනු සම්බන්ධතාවයත් නැතුව ගියා. නයිරෝබි වල ඉන්න කෆියස්ට නම් දැන් සමාජයෙන් ලොකු තැනක් හිමි වෙලා තියෙන්නේ. මේ නිසා අනිත් 6 දෙනාම මේ දෙන්නා ගැන කොයි වෙලාවෙත් ඇහැ ගහගෙන තමයි ඉන්නේ. කතාවේ ඉදිරියට බලමු මොනවා වේවිද කියලා.

Next

Download TV Show subtitles

sense8 s02e01 subtitles

මේ නිසා සන්ට හිර ගෙදර ඇතුලෙත් ආරක්ශාවක් කියලා එකක් ඇත්තේ නෑ. ඒත් ඩොක්ටර් විල්ව දැකපු එකෙන් දෙන්නගේ ජීවිතෙත් අනිත් අයට වඩා ගොඩක් සංකීර්ණ වෙලා තියෙන්නේ විල් මාර්ගයෙන් රයිලි ඉන්න තැන හොයාගන්න පුළුවන් වේවි කියන අවධානම නිසා. කලා වුල්ෆ්ගැන්ග් ආදරේට කලාගේ විවාහය නිසා මැදින් දෙකඩ වීමක් වුනත් රයිලි සහ විල් දෙන්නට නම් ආදරවන්තයින් විදියට එකට ඉන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. කතා මාලාව බලන්න පටන් ගත්තේ නැතිනම් දැන්ම බලන්න ගන්න. ඊයේ පොරොන්දු වුනා වගේම ඔන්න දෙවනි කතාංගයටත් උපසිරැසිය දෙන්නයි මේ සූදානම. අපි බලමු මේ කතා සමයේදිත් මොනවායින් මොනවා සිද්ධ වේවිද කියලා. නෝමිත් හැංගිලා ඉඳගෙන තමුන්ගේ යාලුවොන්ට බග් එක්ක එකතු වෙලා ගොඩක් උදව් කරනවා.

Next

Titulky

sense8 s02e01 subtitles

නමුත් සන්ගේ ලොකුම බලාපොරොත්තුව තමයි තමුන්ගේ තාත්තා මරපු එකට මල්ලිගෙන් පලි ගන්න එක. බලයෙන් ඔලුව උදුම්මගත්තු තමුන්ගේ මාමණ්ඩි නිසා නගරේ මිනිස්සු ඒ පවුලත් එක්ක ලොකු තරහකින් තමයි ජීවත් වෙන්නේ. වුල්ෆ්ගැන්ග්ට ආදරේ කරන ගමන් රාජේශ් එක්ක පවුල් ජීවිතේ ගත කරන එකෙන් කලාගේ හිත ලොකු පීඩනයකට ලක් වෙලා තියෙන්නේ. ඒ එක්කම කොරියාවේ ඉන්න සන් තාමත් හිර ගෙදර. ඒත් එයාට ඒ ජීවිතයෙන් ගැලවීමකුත් නැති තරමයි. ඒ එක්ක එයාට මොන වගේ දේවල් වලට ඉදිරියට මුහුණ පාන්න වේවිද කියලා අපි බලමු. ඒත් තමුන්ගේ මල්ලි එලියේ ඉඳන් සන්ව මරන්න හිර ගෙදර ඇතුලට මිනිස්සු එව්වා කියලා ඔයාලට මතක ඇති.

Next

Sense8

sense8 s02e01 subtitles

ඒත් පලමු කතා සමයට වඩා දෙවනි කතා සමයට තවත් ක්ලස්ටර් එකතු වෙන්න තියෙන නිසා මෙදා කතාව නම් ගොඩක්ම සුපිරි තත්වයක තියේවි කියලා ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. මේ නිසා මේ කතාංගය S02E02 විදියට තමයි ලබා දෙන්නේ. ඒ වුනත් ඒ කතාවේ මේ සමයේ පූර්විකාව Intro එකත් එක්කම S02E01 එකතු වෙනවා. විල් ජීවත් වෙන්නේ නම් රයිලි එක්ක. ඒත් ඒ විවාහයත් එක්ක අලුතෙන් එකතු වුනු සල්ලිකාර පවුල තමුන්ගේ දුප්පත් අම්මා තාත්තගේ පවුල වගේ අහිංසක පවුලක් නම් නෙමෙයි. එහෙනං S02E03 වලින් ඉක්මනින්ම හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නම්. වුල්ෆ්ගැන්ග් එක්ක ආදරෙන් හිටියත් තමුන්ගේ පවුල් පසුබිමෙන් ඇතිවෙන බලපෑම නිසා කසාදය කරගන්න සිදුවුනා.

Next

Sense8 (2017) [S02 : E01] with Sinhala Subtitles

sense8 s02e01 subtitles

නෝමි ඒජන්ට් බෙන්ඩික්ස් ගෙන් බේරෙන්න තමුන්ගේ හැකර් යාලුවා වුනු බග් ඉන්න බෝට්ටු ගෙදර තමුන්ගේ පෙම්වතියත් එක්ක තමා ජීවත් වෙන්නේ. අනිත් අයගේ සමීපතමයින් වගේම කලාත් තමුන් සෙන්සේට් කෙනෙක් කියලා කාවත්ම හෙලිදරව් කරලා නෑ. ඒත් වලියක් යන වෙලාවට සේප්පුවක් කඩන්න ඕනේ වෙලාවට වුල්ෆ්ගැන්ග් අනිවාර්යෙන්ම එතන උදව්වට එනවා. . කොටින්ම කිව්වොත් බග් දන්නේ නෑ මේ සෙන්සේට් වරුන්ගේ ගැන සිද්ධියක්.

Next

Sense8 (2017) [S02 : E01] with Sinhala Subtitles

sense8 s02e01 subtitles

කතාබහ කරලා පොඩි රඟපෑමක් දාලා මිනිස්සුන්ව නොමග යවන්න් හෝ නම්ම ගන්න වෙන වෙලාවට ලීටෝගේ උදව් අනිත් 7 දෙනාටම නැතුවම බෑ. මෙන්න මේ විදිය තමයි අලුත් සමයේ ඒ ඒ අයගේ ජීවිත මේ කතා සමයේ දිගහැරෙන්නේ. කෝවිලේදී පිහි ඇනුම් කන්න වුනෙත් ඒ නිසාම තමයි. ලීටෝ සමලිංගිකයෙක් කියලා සමාජ ජාල අඩවි වලට ඩැනියෙලාගේ කලින් පෙම්වතා වුනු වකීන් විසින් ඡායාරූප ලීක් කරනවා. ඒත් මෙතෙක් කතාව පුරාවට බග් දන්නේ නෑ නෝමිට උදව් කරන්නේ මොකක් නිසාද කියලා. . .

Next

Sense8 S02E02 720p WEBRip x264

sense8 s02e01 subtitles

. . . . .

Next

Sense8 S02E02 720p WEBRip x264

sense8 s02e01 subtitles

. . . . . . .

Next

Sense8 S02E01 720p WEBRip x264

sense8 s02e01 subtitles

. . . . . . .

Next